My warranty & Repair info – මගේ වගකීම් තොරතුරු සහ අළුත්වැඩියා තොරතුරු.
My warranty info මගේ වගකීම් තොරතුරු
My Repair info අළුත්වැඩියා තොරතුරු
We contribute to the success of the society here by providing maximum technical facilities to our customers and serving them honestly and quickly. We are pleased to announce that we have been working since 2006.
(අප පාරිභෝගිකයා සඳහා උපරිම තාක්ෂණික පහසුකම් ලබා දෙමින් අවංක ක්රියාශීලි ඉතා ඉක්මනින් සේවා කටයුතු සිදු කරමින් අප මෙන්ම සමාජයේ සාර්ථකත්වයට අප දායකත්වය ලබා දෙන්නෙමු. 2006 සිට අද දක්වා අප කටයුතු කර ඇති බවද සතුටින් දැනුම් දෙමු. )
| We are pleased that you have chosen us as a service provider. We provide you with efficient and responsible services. Our goal is to provide fast, reliable and continuous quality service to our customers. | ඔබ අපව සේවා සපයන්නෙකු ලෙස තෝරා ගැනීම ගැන අපි සතුටු වෙමු. අපි ඔබට කාර්යක්ෂම හා වගකිවයුතු සේවාවන් සපයන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ට වේගවත්, විශ්වාසදායක සහ අඛණ්ඩ ගුණාත්මක සේවාවක් සැපයීමයි. |
|---|


